ප්‍රවීන සංගීතඥ ආනන්ද පෙරේරා දිවි සැරිය නිමා කරයි

0

ප්‍රවීන සංගීතඥ සහ ගායක ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය.මිය යන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය.මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත විය.ශක්ති සංගීත කණ්ඩායමේ නායකත්වය දැරූ ඔහු පසුව සීහශක්ති නමින් ද සංගීත කණ්ඩායමක් ද බිහි කර එහි නායකත්වය ද දැරීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *