නීතිඥයන් පස්දෙනකුට ජනපතිගෙන් ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ බහුමානය

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන ආචාර්ය ජේ. එම්. ස්වාමිනාදන්, ඩී. එම්. ස්වාමිනාදන්, ජී. ජී. අරුල්ප්‍රගාසම්,එච්. ආර්. ඒ. ඩී. පී. ගුණතිලක සහ එස්. එන්. එම්. ගුණවර්ධන යන මහත්ම මහත්මීන් වෙත ‘ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ’ බහුමානය ප්‍රදානය කර ඇත.2023 අංක 26 දරන පනතට අනුව මෙම ‘ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ’ බහුමාන ප්‍රදානය කර ඇත්තේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *