නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් දිවුරුම් දෙති
![](https://csj.lk/wp-content/uploads/2024/05/3-1.jpg)
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද වයඹ පළාත් අණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් මහතා ද ජනාධිපති ලේකම් කාර්යාලයේදී රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.