බුදු දහමට මුල් තැන දීම ව්‍යවස්ථාවේ ප්‍රධාන මූලධර්මයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පවසයි

හෝමාගම, කිරිවත්තුඩුවේ ඉදිකෙරුණු “ගුරුදෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය” විවෘත කිරීමේ අවස්ථාවට පසුගිය 01 දා එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ය.