ගංවතුරෙන් බලපෑම් වූ නිවාස පිරිසිදු කර ගන්න රජයෙන් රු.10,000 ක් ලබා දෙයි

0

පසුගිය ගංවතුරෙන් පීඩාවට පත් පවුල්වලට නිවාස පිරිසිදු කරගැනීම සඳහා රුපියල් 10,000 බැගින් ලබාදීමට රජය තීරණය කර තිබේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා මේ සඳහා රජය මිලියන 150ක මුදලක් වෙන් කර ඇති බවයි සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *