ISIS ත්‍රස්තයන්ට රුසියාව ’හොඳටම’ සලකයි

0

පසුගිය දා රුසියානු රඟහලට පහර දී පලා යමින් සිටියදී අල්ලා ගත් ටජිකිස්තාන ජාතික අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්තවාදීන් සිවුදෙනා, රුසියන් ආරක්ෂක අංශ විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ඉතාමත් කුරිරු ආකාරයට වධ බන්ධනයන්ට ලක් කිරීමෙන් ද පසුව යැයි බටහිර මාධ්‍ය පවසයි.

රුසියන් ආරක්ෂක අංශ මෙසේ කටයුතු කිරීම, මානව හිමිකම් ගැන කතා කරන බටහිර රටවල දැඩි අප්‍රසාදයට, හේතුවක් වී ඇත,

එම බටහිර රටවල බොහෝ වැසියන් පවා පෙන්වා දී ඇත්තේ අමු අමුවේ අහිංසක ජීවිත බිලි ගන්නා මෙවැනි ත්‍රස්තවාදීන්ට මේ අයුරින් ‘සැලකීම’ වඩාත් උචිත බව විදෙස් ආරංචි සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *