නිව්යෝර්ක් නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

0

නිව්යෝර්ක් නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

ප්‍රබල සුළි කුණාටුවත් සමග ඇති වූ ගංවතුර හේතුවෙනුයි මෙසේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත බව වාර්තා වෙයි.

නගර රැසක උමං මාර්ග මෙන්ම වීථි ජලයෙන් යට වී පවතින අතර ලාගර්ඩියා ගුවන්තොටුපොළේ එක් පර්යන්තයක් වසා දැමීමට බලධාරීන් ක්‍රියා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *