තල් මණ්ඩලය වාර්තා   අලුත් කරයි

තල් සංවර්ධන මණ්ඩලය පසුගිය වර්ෂයේ(2023) රුපියල් මිලියන 65.167ක වාර්තාගත දේශීය අලෙවි අදායමක්උපයා   තිබේ.

තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා  මෙයින් මිලියන 18.8ක්‌ කොළඹ වැල්ලවත්ත කට්පහම් අලෙවි මධ්‍යස්ථානයෙන්ද, මිලියන 18.5ක්‌ නැල්ලුර් කට්පහම් මද්‍යස්ථානයෙන්ද රුපියල් මිලියන 6.8ක්‌ නුවර කට්පහම් මධ්‍යස්ථානයෙන්ද උපයාගෙන ඇතිබව සඳහන් කරයි.