පිටිපන ඉඩමක් ලංවිමට ලංවෙයි

විද්‍යා හා තාක්ෂණ නගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘති සඳහා විදුලිබල අවශ්‍යතාව ඉහලගොස් ඇත.

 එම නිසා  හෝමාගම ප්‍රදේශයේ ග්‍රිඩ් උපපොළක් ඉදි කිරීම සඳහා, පිටිපන පිහිටි මා හේනවත්ත නැමති ඉඩමෙන් ඉඩම් කොටසක් ලබා දෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය විසින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.