අලුත් ආර්ථිකයක් සමඟ ඉදිරියට යාමේදී ආකල්ප සංවර්ධනය වූ තරුණ පරපුරක් අවශ්‍යබව සාගල රත්නායක මහතා  පවසයි

නව ආර්ථිකයක් සමඟ ඉදිරියට යාමේ දී ආකල්ප සංවර්ධනය වූ තරුණ පරපුරක් අවශ්‍ය බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා  ප්‍රකාශකරන ලදි.

මේ බව  සාගල රත්නායක මහතා  සඳහන් කරන ලද්දේ ශ්‍රී ලංකා පස් වැනි යොවුන් පාර්ලිමේන්තුවේ හය වැනි සැසිවාරයේ දෙවන දින විශේෂ ආරාධිත අමුත්තා ලෙස එක් වෙමිනි.‍