සාමදාන විනිශ්චයකාරවරුන් පිළිබඳ ගැසට් නිවේදනයක්

0

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ස්ථිර හා සක්‍රීය සේවයේ නියුතු සෑම පරිපාලන ග්‍රාම නිලධාරියෙකුම නිල බලයෙන් සාමදාන විනිශ්චයකාරවරයෙකු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *