රුසියානු හමුදාවට මින් ඉදිරියට ශ්‍රී ලාංකිකයන් නෑ   – විදේශ ඇමැති සෙර්ගෙයි ලැච්රොඩ් මහතා   පවසයි

මින් ඉදිරියට රුසියාවේ හමුදා සේවයට ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීම සිදු නොකරන බවට රුසියානු විදේශ ඇමැති සෙර්ගෙයි ලැච්රොඩ් මහතා මෙරට විදේශ ඇමැති අලි සබ්රි මහතාට පොරොන්දු වී ඇත.

බි්‍රක්ස් විදෙස් අමාත්‍ය සැසිවාරයට සහභාගි වීමට රුසියාවට ගොස් සිටින මෙරට විදේශ ඇමැතිවරයා සමග පෙරේදා (10දා) ද්වීපාර්ශ්වික සාකච්ඡාවට එක්වෙමින් රුසියානු විදේශ ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත.