ඇමෙරිකාවේ සමාජ මාධ්‍ය දරුවන්ට තහනම් කිරීමට සැරසෙන බව වාර්තාවේ

0

ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට තහනම් කිරීමට සැරසෙන බව වාර්තාවේ.

ජනපද ආණ්ඩුකාරවරයාගේ නියෝගයකට අනුව මෙම තහනම ක්‍රියාත්මකය.

අවුරුදු 14 ට අඩු දරුවන්ට, සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යෑම තහනම්ය.

දැනට ඇමෙරිකාවේ අවුරුදු 14 ට අඩු දරුවන්ට උපදෙස් දී ඇත්තේ වහා ඔවුන්ගේ ගිණුම් අක්‍රිය කරන ලෙසටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *