පේරු සීයා 124වැනි උපන් දිනය සමරලා

0

මර්සෙලීනෝ අබාද් නම් පේරු ජාතිකයා පසුගිය 5 වැනිදා සිය 124 වැනි උපන්දිනය සැමරූ බව පේරු රජය ප්‍රකාශ කළේය.

පේරු රජය පවසන පරිදි මර්සෙලීනෝ සැබැවින්ම උපත ලබා ඇත්තේ 1900 වසරේ නම් ලොව ජීවත් වන වයස්ගතම පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට හිමිකම් කීමට ඔහුට සුදුසුකම් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *