මහාද්වීපයක්  නෙත් අයා බලා සිටි පූර්ණ සූර්යග්‍රහණය

0

මෙක්සිකෝව පුරා, එක්සත් ජනපදය සහ කැනඩාව පුරා, සැතපුම් 155 ක් පළල නමුත් සැතපුම් 4,000 කට වඩා දිගකින් යුත් තීරයක් තුළ, මිලියන සංඛ්‍යාත ජනතාවක් තම හිස , අහසට යොමා දිවා රෑ වන විට පුදුමයෙන් බලා සිටියහ.

සඳුදා බොහෝ දෙනෙක් දුටුවේ අපූ රු සංසිද්ධියකි: චන්ද්‍රයා පෘථිවිය සහ සූර්යයා අතර ගමන් කරමින්, පූර්ණ සූර්යග්‍රහණයකදී සූර්යයාගේ ආලෝකය නිවා දැමීය.

මෙම අපූරු සංසිද්ධීය මහාද්වීපය පුරා විහිදී විශ්මය ජනක හැඟීමක් ඇතිකිරීමට සමත් වූ බව සදහන් වේ.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *