මෝදි දිනුවොත් මස් කෑම තහනම් වෙයි – ඩී.එම්.කේ. පක්ෂයෙන් අනාවැකියක්

0

නැවත වරක් නරේන්ද්‍ර මෝදි බලයට පත්වුණොත් කුකුළු මස්, හරක් මස්, එළු මස් කෑම තහනම් කරනු ඇති බව චෙන්නායි නුවර දේශපාලන රැලියක් අමතමින් ඩී.එම්.කේ. පක්ෂයේ නායකයකු ප්‍රකාශ කර ඇත.

මේ ප්‍රකාශය එරට සමාජ ජාලාවල බෙහෙවින් ජනප්‍රිය වී තිබේ

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *