හෙට ලංකාදීපයේ  පළමු ශ්‍රේණියට සිසුන් ගැනීමේ අයැදුම්පත් පළවේ

අධ්‍යාපන අමාත්‍යංශය මගින් රජයේ පාසල්වලට ලබන වසරේ පළමු ශ්‍රේණියනට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයැදුම්පත් නිකුත් කර තිබේ.

හෙට එම අයදුම් පත් ලංකාදීපය පුවත්පත සමග නිකුත් වෙයි.