ඇමරිකානු ජනාධිපති බිරිඳට කොවිඩ් – 19 ආසාධනය වෙයි

ඇමරිකානු ජනාධිපති ආර්යාව ජිල් බයිඩ්න් ( Jill Biden ) Covid-19 සඳහා කළ පරීක්ෂණය ධනාත්මක බව ධවල මන්දිරය නිවේදනය කරයි

කෙසේවෙතත් ඇය මෘදු රෝග ලක්ෂණ පමණක් පෙන්වන බවත් ඇය ඩෙලවෙයාර් හි රෙහොබොත් බීච් හි පිහිටි ඔවුන්ගේ නිවසේ රැඳී සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි

මේ අතර 80 හැවිරිදි ජනාධිපති ජෝ බයිඩන් කොවිඩ් සඳහා සිදුකළ පරීක්ෂණයෙන් ඍණාත්මක බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි