ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට

0

බටහිර ඇෆ්ගනිස්තානයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 2,445 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව ද 10,000කට ආසන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හිරාත් ප්‍රාන්තයේ ගම්මාන 12කට භූකම්පනයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර නිවාස 1,000කට ආසන්න සංඛ්‍යාවක් ද විනාශ වී ඇති බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *