ඉන්දියාව සහල් අපනයනය තහනම් කරයි?

0

ලෝකයේ ප්‍රධානතම සහල් අපනයනකරු වන ඉන්දියාව සහල් අපනයනය සඳහා සීමා පැනවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව සහල් වර්ග කිහිපයක් අපනයනය කිරීම තහනම් කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇති බව දැක්වෙයි.

විශේෂයෙන්ම බාස්මති නොවන සහල් වර්ග සියල්ලම අපනයනය තහනම් කිරීමට ඉඩ ඇති බව එම වාර්තාවල සඳහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *