විදුලි බල පනත වැඩි ඡන්ද 44කින් සම්මත වෙයි

ශ්‍රී ලංකා විදුලි බල පනත් කෙටුම්පත වැඩි ඡන්ද 44කින් ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මතවිණි.

ඊයේ (06 දා) සවස දෙවැනි වර කියවීම අවසානයේදී පැවැති ඡන්ද විමසීමේදී සංශෝධන සහිතව මෙසේ සම්මත කරනු ලැබීය.