ඉරානයට ද්විත්ව පරාජයක් – එංගලන්ත විදේශ ඇමැති

0
  • ඉරානය විසින් ඉකුත් සති අන්තයේදී ඊශ්‍රායලයට එල්ල කර ඇති ප්‍රහාරයෙන් ඉරානයට පරාජයන් දෙකක් අත් වී ඇති බව එංගලන්ත විදේශ ලේකම් ඩේවිඩ් කැමරන් පවසා තිබේ.
  • අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් බීබීසී පුවත් සේවයට ප්‍රකාශයක් කර ඇති එංගලන්ත විදේශ ලේකම්වරයා පවසා ඇත්තේ ඊශ්‍රායලයට එල්ල කර ඇති ඉරාන ප්‍රහාරය අසාර්ථක වීම හා ලෝකයාට ඉරානයේ සැබෑ මුහුණුවර මෙම ප්‍රහාරයෙන් ප්‍රදර්ශනය කිරීම ඉරානය අත් කරගත් පරාජයන් දෙක බවයි.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *