සිඩ්නි ඝාතකයා ඉලක්ක කර ඇත්තේ කාන්තාවන්

0

ඉකුත් සෙනසුරාදා (13දා) පුද්ගලයන් හය දෙනකුට මරු කැඳවමින් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ කාර්යබහුල සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇණුම් ප්‍රහාරය සිදු කළ ඝාතකයා කාන්තාවන් ඉලක්ක කරගෙන එම ප්‍රහාරය එල්ල කර ඇති බව පෙනී යන බව ඔස්ට්‍රේලියානු පොලිසිය විසින් ප්‍රකාශ කර තිබේ.

අදාළ පිහි ඇණුම් ප්‍රහාරය පටිගත වී ඇති වීඩියෝ පට නිරීක්ෂණය කිරීමේදී ඝාතකයා කාන්තාවන් ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාරය සිදු කර ඇති බවත් පිරිමින් මගහරිමින් එය සිදු කර ඇති බව පෙනී යන බව ඔස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ පොලිස් කොමසාරිස් කැරන් වෙබ් පවසා තිබේ. 

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *