ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ඩ්‍රෝන මිසයිල ප්‍රහාරයෙන් 12කට තුවාල

0

ඉරානය විසින් ඉකුත් සෙනසුරාදා (13දා) ඊශ්‍රායලයේ හමුදා ඉලක්කයන් වෙත එල්ල කළ ඩ්‍රෝන යානා ප්‍රහාර හා කෲස් හා බැලිස්ටික් මිසයිල ප්‍රහාර 330 ක් හේතුවෙන් 12 දෙනකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙසේ ඉරාන ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිස අතර හත් හැවිරිදි වියෙහි පසුවන දැරියක්ද සිටින බව එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *