ඉරානයට පෙරළා පහර දෙනවාද?

0

ඉරිදා දහවල් පැය තුනකට වැඩි කාලයක් සාකච්ඡා කිරීමෙන් පසුව, ඊශ්‍රායලයේ යුද කැබිනට් මණ්ඩලය, සෙනසුරාදා රාත්‍රියේ ඉරානයෙන් එල්ලවූ දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට, රට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පිළිබඳව තීරණයකට එළඹියේ නැත. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගෙන් ඉල්ලා ඇත්තේ කලබල නොවී තීරණ ගන්නා ලෙස ය.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *