මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් 06 දෙනෙකු මියයයි

බටහිර මෙක්සිකෝවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍යය වාර්තා කළේ, බටහිර මෙක්සිකෝවේ ජාලිස්කෝ ප්‍රදේශයේ ඇති මත්පැන්හලක මෙම වෙඩි තැබීම සිදු ව ඇති බවයි.

මෙක්සිකෝවේ නිදහස් දින සැමරුම් අතරතුර මෙම වෙඩි තැබීම සිදු ව ඇත.