මංගල සාදයක ගින්නකින් 113 ක් මරුට

0

ඉරාකයේ මංගල සාදයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 113 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

එහිදී පුද්ගලයින් 113 දෙනෙකු මියගොස් තවත් 150 දෙනෙකු තුවාල ලබා තිබෙයි

මියගිය අය අතර මේ සාදයේ මනාලයා සහ මනාලිය ද ඇතුළුත් වෙයි

ඉරාකයේ උතුරු නිතිලේ පළාත් අල් හම්දානියා දිස්ත්‍රික්කයේ මෙම ගින්න හටගෙන ඇති අතර ඊට හේතුව මෙතෙක් තහවුරු වී නොමැත

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *