ටජිකිස්තානයට රික්ටර් පරිමාණයේ 4.2ක භූමිකම්පාවක්

0

ටජිකිස්තානයට අද අලුයම රික්ටර් පරිමාණයේ 4.2 ක භූමිකම්පාවක් ඇතිවු බව එරට භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරනවා.

භූමිකම්පාව අලුයම 2:56 ට පමණ සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම භූමිකම්පාව කිලෝමීටර 95ක ප්‍රදේශයකට බලපා තිබෙනවා.

මීට පෙර මැයි මාසයේදී ද ටජිකිස්තානයට රික්ටර් පරිමාණයේ 4.3 ක භූමිකම්පාවක් ඇති වු බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *